අතිපූජනීය මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි සිදුකෙරෙන මෙම පූජනීය මහ සෑ රාජයාණන් වහන්සේ ඉදිකිරීමේ පින්කම උදෙසා ඔබත් මුදලින් හෝ ද්‍රව්‍යයෙන් දායකවන්න. Join hands with us to build a sacred stupa under the guidance of our venerable Mahasangha.
චෛත්‍ය අරමුදලට පිවිසෙන්න Visit Stupa Projectපෙරවරු 6:00 සිට පස්වරු 5:00 දක්වා විහාරස්ථාන ධර්ම ශාලාවේදී පැවැත්වේ. Held from 6:00 AM to 5:00 PM at the main temple hall.
සෑම සෙනසුරාදා දිනකම පස්වරු 6:00 ට බෝධීන් වහන්සේ අබියසදී පැවැත්වේ. Held every Saturday at 6:00 PM near the Sacred Bodhi Tree.
ශ්‍රී සම්බෝධි විහාරය රාගම ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයකි. මනරම් කෙත්යායකට යාබදව පිහිටි මෙම විහාරස්ථානයේ වැඩ වසන පුරාණ බෝධිරාජයාණන් වහන්සේ ප්‍රදේශයේ ජනතාවගේ නිබඳ ගෞරවාදරයට පාත්‍ර වන අතර මහා සංඝරත්නය ගම්වාසීන්ගේ දෙලොව යහපත උදෙසා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාහ. Sri Sambodhi Viharaya is a historic Buddhist temple in Ragama,The ancient Bodhi who resides in this temple, located next to a beautiful field, is deeply respected by the people of the area, and the Maha Sangha teaches the Dhamma for the benefit of the villagers in both worlds.
ගිණුමේ නම:Account Name:
Sri Sambodhi Viharastha Karya Sadaka Samithiya
බැංකුව:Bank:
Hatton National Bank (HNB) - Ragama Branch
ගිණුම් අංකය:Account Number:
102020383865